චයිනා 4න් වල රොම් බැකප් කරන විදිහ

අපේ ගොඩක් යාළුවො ඔය කොරියන් කියල විකුණන චයිනා 4න් ගන්නවා එක නවත්තන්න බෑනේ මොකද පිට පොත්තට රැවටෙනවා ඇත්ත වගේම තියන නිසා, එහෙම ගත්ත අය ගැන හිතල තමා පොස්ට් එක දාන්නේ

මුලින්ම මේක බාගන්න ඕනි
ඊටපස්සේ ඕක open කරගන්නකො
දැන් 4න් එක root කරලා usb debugging on කරලා data cable එකෙන් කනෙක්ට් කරන්න මැෂින් එකට
එතකොට මේ වගේ වැටෙයි






දැන් ඔකේ root , backup , recovery ලියල තියන ටැබ් එකට යන්න
ඊටපස්සේ මෙහෙම කරන්න


දැන් මෙහෙම එයි



ඔය ඔක්කොම ඉවර උනාම පස්සේ මෙහෙම එකක් එයි


ඕක yes දෙන්න ඊටපස්සේ පරිස්සම් කරලා අරන් තියන්න 4න් එකට කෙල උනාම ගහගන්න

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ

එහෙනම් අපි ගියා ජයවේවා.......



ප. ලි.
දැන් ඕක ආයේ flsh කරන්නේ මෙහෙම ඈ

5 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Rom එක backup කරල අයේ phone එකට flash කරන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. එකත් මේ බ්ලොග් එකේ තියනවා http://usefulleverything.blogspot.com/2014/06/korean-china-rom.html

      Delete
  2. Chaina 4n vitarada backup karanda puluwan meken a

    ReplyDelete
  3. maru aa
    math nikan test karanna ada 4n ekak gaththa reta backup ekak daala aluth rom ekak gahala kela nama heta udenma kiyannam aa

    ReplyDelete
Post a Comment
Previous Post Next Post