ඉස්සර නම් මොබයිල් පෝන් එකක් ගත්තම කෝල් ගන්නයි
msg කරන්නයි තිබ්බම ඇතිනේ නමුත් අද වන විට එක එක් දෙයක් විතරක් වෙලා මොකද එක එක
දේවල් පෝන් එකට එන නිසා මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ සෙන්සර් කියන දේ ඒ කියන්නේ
සංවේදක අපි ඇගේත් තියනවනේ සංවේදක උදාහරණ කිව්වොත් පංච ඉන්ද්රියයන් කියන්නේ ඇස කණ
නාසය දිව සම ඒවගෙන් එකින් එකට වෙනස් සංවේදක අපිට ලබාදෙනවා සහ එක් ඉන්ද්‍රියක් එක්
කාර්යකට පමණක් සිමාවෙන්නෙත් නෑ, හරියට සම වගේ ස්පර්ශය , සිතල උණුසුම ඒ හැම දෙයක්ම
අපිට ලබාදෙනවා, මොබයිල් ගත්තත් එක එහෙමම තමා මෙවගේත් සෙන්සර් ගොඩක් තියනවා අපි ඒවා
එකින් එක බලමු
මේකෙදි ප්‍රධාන කොටස් 3ක් තියනවා
1.Motion Sensors
2.Environmental Sensors
3.Position Sensors
කියන තුන
Accelerometer
මේක ඇවිල්ල hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ X,Y,Z
කියන අක්ෂ 3ක් ඔස්සේ ත්වරණය මැනීමයි
මෙන්න මේක නිසා තමා අපිට පෝන් එකෙන් සෙන්සර් games ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ
සම්සුන්ග් පෝන් වල එන්නේ zoom කරන වැඩ කෑල්ලක් අන්න ඒ මේ ඩේ නිසා තමා
Ambient Temperature
මේකත් ඉතින් hardware සෙන්සර් එකක් මේකෙන් කරන්නේ
උෂ්ණත්වය මනින එක
Gravity
මේක නම් hardware සහ software කියන වර්ග 2කටම
හදන්න පුළුවන් මේකෙන් වෙන්නේ ගුරුත්වජ ත්වරණය මනින එක ඔන්න ඕක නිසා තමා අපිට පෝන්
එක හරවනකොට display එක landscape වෙන්නේ
Gyroscope
මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් කරන්නේ
device එකේ කැරකිල්ල මනින එක එකත් X,Y,Z අක්ෂ 3ක භාවිතා කරනවා අපි ඔය මොඩන් කොම්බැට්
එතකොට කෝල් ඔෆ් ද ඩියුටි වගේ games ගහද්දි මේ තාක්ෂනය බෙහෙවින් භාවිතා කරනවා
Light
මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් තමා ඔය
screen එකේ brightness එක අඩු වැඩි වෙන්නේ
Linear Acceleration
ගුරුත්වාකර්ෂණය ගණන් ගන්නේ නැතුව X,Y,Z අක්ශ වලට තවරන මනින එක තමා මේකෙන් වෙන්නේ මේක
වැදගත් වෙන්නේ ඔය ත්වරණ මනින උපකරණ වගේ ඒවාට
Magnetic Field
මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ magnetic
field එක මනින එක ඔය මැප් එකේ එහෙම අපි හැරෙන හැරෙන අතට
හැරෙන්නේ මේ නිසයි
Orientation
මේකනම් software සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ පෝන්
එක තියන තැන සංවේදනය කරන එක
Pressure
මේකනම් hardware සෙන්සර් එකක් වායු පීඩනය මනින එක
තමා මේකෙන් වෙන්නේ මැනුම් ඒකක වෙන්නේ hPa හෝ
mbar
Proximity
මේකත් hardware සෙන්සර් එකක් මේක නිසා තම අපි
කෝල් එකක් අරන් පෝන් එක කනේ තියාගන්නකොට display එක off වෙන්නේ මොකද නැත්තම් display
ඕන එකේදී මුනේ තියාගත්තොත් පෝන් මුනෙන් touch වෙන එක නිසා
Humidity
මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ වාතයේ
ආර්ද්‍රතාවය මනින එක
Temperature
මේකත් hardware සෙන්සර් එකක් මේකෙන් වෙන්නේ
උෂ්ණත්වය මනින එක
Pedometer
මේකෙන් වෙන්නේ අපි තියන පියවර ගණන මනින එක
Heart Rate Monitor
මේකෙන් වෙන්නේ pressure එක
මනින එක අපේ
Fingerprint sensor
මේකෙන් වෙන්නේ අපේ අගිලිසලකුණු ගන්න එක
Smart Stay Smart Scroll Smart Pause
මේක නම් software ඈ මේකෙදි වෙන්නේ අපි තිරය දිහා
බලන් ඉන්නකල් පෝන් එකේ display එක off නොවී තියාගන්න එක
අනිත් එකෙන් වෙන්නේ අපි ඇස පහලට ගෙනියද්දි page
එකේ පහලට scroll වීමයි
තවදුරටත් සෙන්සර් ගැන හොයනවන්ම් සහ දැනගන්න ඕනි
නම් මේ ලිස්ට් එකක් තියනවා බලන්න
- Bellabeat දරුවාගේ
හෘද ස්පන්දනය හා ව්‍යාපාර නිරීක්ෂණය කිරීමට ක ආයිත්තමක්
- Wello
හෘද ස්පන්දන වේගය, EGC, රුධිර
පීඩනය, පෙනහළු වල ක්‍රියාකාරීත්වය, උෂ්ණත්වය, රුධිරයේ
ඔක්සිජන් මැනගැනීම සඳහා කරන ස්මාර්ට් ස්මාර්ට් ෆෝන් ආවරණය සිට Wello සෞඛ්‍ය
මොනිටරය
- අතේ
ගෙන යා හැකි ස්මාර්ට් ෆෝන් Fishfinding
සෝනාර්, FishHunter
- ProScope Micro Mobile microscope for
iOS devices
- eMotion ECG, ඇන්ඩ්‍රොයිඩ් මත පදනම් අඛණ්ඩ ECG මොනිටරය
- Samsung GamePad, making the smartphone a gaming
console
- SmartCard, a smartphone accessory for
testing cholesterol from Cornell University
- Snooperscope, a smartphone camera accessory
for night vision
- Zepp sensors
to improve your tennis, baseball, golf swings
- Occipital 3D Sensor The Structure
Sensor gives mobile devices the ability to capture and understand the
world in three dimensions.
- Peek Vision a smart-phone based system
for comprehensive eye examinations
- Beddit automatically tracks your
sleeping patterns, heart rate, breathing, snoring, movements and
environment
- Illumoscope an iphone case
with built in macrophotography optics
- Controlling UAV drones with an Android
application and an external radio accessory
- Salt meter from Thanko
- SuperMechanical has created Range, and iGrill
Inc is another smart thermometer for cooking but with Bluetooth
- Tile, Stick-n-Find, Wallet
Tracker, Location tracking of objects with Bluetooth Low Energy
- Rijuven CardioSleeve smartphone enabled stethoscope
- Pixie Scientific, smart diapers
- Lumu
Labs created a light meter for iPhone
- Galvanic
created PIP Is A Bluetooth Biosensor That Aims To Use Your
Phone To Gamify Beating Stress
- Motes from Wimoto, tiny, rugged, wireless
sensors. They talk directly to your Bluetooth SMART enabled devices.
- Thalmic Labs Myo, UI innovations
- Tagg the pettracker; Whistle and
Fitbark
a fitbit for your dog
- Kwikset kevo, Goji,
Lockitron, lockers
controlled with a smartphone using Bluetooth LE
- Safecast and bGeigie Nano
Kit, Do-Ra , Lapka
to detect radiation
- Ginger.io a platform to collect and
analyze sensor data
- SkinVision, a smartphone app that detects
changes in your skin’s health
- University of Illinois at Urbana-Champaign researchers
have developed a smartphone cradle that has optical
components – lenses and filters – to detect toxins, proteins,
bacteria, viruses and other molecules.
- Scanadu Scout, the first Medical
Tricorder A scanner packed with sensors designed to read your vital
signs and send them wirelessly to your smartphone in a few seconds
- Handyscope, a mobile connected dermatoscope
- BodyGuardian Remote Monitoring System,
by Preventice, is a wearable body sensor that tracks ECG,Heart
rate Respiration rate, Activity
- ChatPerf,
a Japanese company, has created an accessory for iOS devices that puffs
out a scent
- MC10 wearable sensors that communicates with
smartphones
- Zen Sensor from Zinc Software, which
clips to a user’s ear lobe to collect heart rate data. The Zen connects to
an iPhone or iPad app to provide heart rate variability biofeedback.
Similar to Inner Balance sensor from HeartMath.
- AOptix StratusTM a solution
for iPhone, that delivers fully integrated iris, face, fingerprint and
voice biometric capabilities.
- ThermoDock, GlucoDock and more
by Medisana
- MobiUS™ SP1 ultrasound system from Mobisante
- The ds32a+ a digital Stethoscopes from Thinklabs
- SpiroSmart is a mobile phone based platform
that allows for the analysis of common lung function measures
- The Welch Allyn iExaminer allows you to capture pictures of
the optic fundus and retinal nerve using your iPhone 4.
- The NETRA-G, developed by Eyenetra
- Asthmapolis, a sensors that wirelessly
syncs with your smart phone using the phone’s built in Bluetooth
technology.
- Dash a Bluetooth LE dongle that connects to
a car on On-Board Diagnostics (OBD) and transmits the data to a smartphone
(also in this space Carvoyant, Automatic,
Delphi)
- a Bluetooth Golf swing analyzer, 3BaysGSA
Pro
- a minuscule device implanted just under the skin
provides an immediate analysis of substances in the body, and a radio
module transmits the results to a doctor over the cellular phone network.
At EPFL.
- Lomography Smartphone Film Scanner
- breathalyzers: breathometer, alcohoot,
BACtrack,
iBreath, Floome
- Thermodo, a temperature sensor for
mobile devices, attaches to the audio jack
- Smart Bluetooth 4.0 accessories from the Italian
company +Plugg
- CubeSensors, cubes that sense your indoor
environment
- iExaminer iPhone Adapter for Welch Allyn’s
PanOptic Ophthalmoscope Cleared in U.S.
- Tinkė an iPhone accessory that measures
heart rate, blood oxygen level, respiratory rate, heart rate variability
- CitySense, a smartphone accessory to monitor
pollution
- smARtPULSE is a hackable Bluetooth LE
oximeter, iSpO2 Pulse
Oximeter, an iPhone, accessory to measure blood oxygen and pulse
rate, Nonin
launches a Bluetooth LE oximeter the Nonin 3230.
- Withings Activity Tracker to monitor steps, heart rate, sleep
- Withings Blood pressure monitor for iPhone
- Your Android Phone Could Help Scientists Predict Your
Weather, smartphones and barometric pressure sensors
- Prexiso AG iC4, and Spike smartphone accessories with a laser to
measure distance
- Shaka,
and Vaavud
wind meters for iPhone and Android
- Cellscope an accessory for mobile disease
diagnosis, at the moment ear infections, iPhone
- Nest,
the thermostat
- Square, SumUp, iZettle, Payleven, Jusp to accept credit cards
- Zeo, the sleep monitor
- AliveCor ECG
- AgaMatrix glucose meter, Glooko
glucose monitor
- iHealth which is a subsidiary of
China-based medical device company Andon Health, several devices, Glucose
monitor, oximeter, blood pressure monitors
- Athena GTX Wireless vital signs
monitor, a single or multi-parameter vital signs monitor for EGG,
noninvasive blood pressure (NIBP) and SpO2
- OlloClip, Photojojo and Sony Cyber-shot QX10 camera lens
එහෙනම් ඉතින් මන් ගියා වැරද්දක් අඩුපාඩුවක් තියනවනම් කියන්න