ඔන්න අළුත් අවුරුද්ද දවසේ මන් නම් වැඩ අල්ලන්න කියල ගත්තේ මේකෙන් මෙතෙක් කල් රැදී සිටි ඔයාලට ලැබුවාවූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන එකක්ම වෙන්න කියල ප්රාර්ථනා කරන ගමන්ම මන් අද කියන්න යන්නේ ගොඩ දෙනෙක් මුහුණ පාන ගැටලුවකට විසදුම් කිහිපයක් ගැන,
ඒ තමා Google Play Store එක අවුල් යනවා සමහරු Apps බාගන්න ගියාම අවුල් වෙනවා
එකට විසදුම් කිහිපයක් ගැන අද මන් මේකෙන් ඔයාලට කියල දෙනවා
අපි බලමු ඒ මොනවද කියල
පලවෙනි එක තමා 1 Mobile Market කියන එක
මේකෙත් පට්ට apps තොගයක් තියනවා
>>>මෙන්න ලින්කුව<<<
දෙවැනි එක Moboroboo Market
මේකෙත් එහෙමම තමා
>>>මෙන්න ලින්කුව<<<
තුන්වෙනි එක තමා Mobogini Market කියන එක මේකෙත් එහෙමයි
>>>මෙන්න ලින්කුව<<<
හතරවෙනි එක තමා Paid Apps Free ගන්න පට්ටම Store එක Blackmart කියන එක
>>>මෙන්න ලින්කුව<<<
පස් වෙනි එක Amazon Apps Store
>>>මෙන්න ලින්කුව<<<
හයවෙනියට AppsLib
>>>මෙන්න ලින්කුව<<<
හත්වෙනියට Sideme
මෙන්න ලින්කුව
අටවෙනියට Getjar
දැන් නමවෙනියට Apitoid
ඕවගේ දේවල් තියනවා
හැබැයි මේවගේ ඇඩ්ස් නම් එනවා ඒ නිසා ඇඩ්ස් බ්ලොක් කරන එක හොදයි
තවgoogle play එකේ වගේම මේකෙත් malware එන්න පුළුවන් ඒ නිසා සතියකට සැරයක් පෝන් එක ස්කෑන් පාරක් දාන එක ඇගට ගුණයි
එහෙනම් මන් ගියා කන්නත් ඕනි බඩගින්නේ බෑ
හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
_/\_
ඒ තමා Google Play Store එක අවුල් යනවා සමහරු Apps බාගන්න ගියාම අවුල් වෙනවා
එකට විසදුම් කිහිපයක් ගැන අද මන් මේකෙන් ඔයාලට කියල දෙනවා
අපි බලමු ඒ මොනවද කියල
පලවෙනි එක තමා 1 Mobile Market කියන එක
මේකෙත් පට්ට apps තොගයක් තියනවා
>>>මෙන්න ලින්කුව<<<
දෙවැනි එක Moboroboo Market
මේකෙත් එහෙමම තමා
>>>මෙන්න ලින්කුව<<<
තුන්වෙනි එක තමා Mobogini Market කියන එක මේකෙත් එහෙමයි
>>>මෙන්න ලින්කුව<<<
හතරවෙනි එක තමා Paid Apps Free ගන්න පට්ටම Store එක Blackmart කියන එක
>>>මෙන්න ලින්කුව<<<
පස් වෙනි එක Amazon Apps Store
>>>මෙන්න ලින්කුව<<<
හයවෙනියට AppsLib
>>>මෙන්න ලින්කුව<<<
හත්වෙනියට Sideme
මෙන්න ලින්කුව
අටවෙනියට Getjar
දැන් නමවෙනියට Apitoid
ඕවගේ දේවල් තියනවා
හැබැයි මේවගේ ඇඩ්ස් නම් එනවා ඒ නිසා ඇඩ්ස් බ්ලොක් කරන එක හොදයි
තවgoogle play එකේ වගේම මේකෙත් malware එන්න පුළුවන් ඒ නිසා සතියකට සැරයක් පෝන් එක ස්කෑන් පාරක් දාන එක ඇගට ගුණයි
එහෙනම් මන් ගියා කන්නත් ඕනි බඩගින්නේ බෑ
හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා !
_/\_
Your article is incredibly useful.Everyday your diary inspire Pine Tree State heaps deal and helped to develop one thing new like I actually have developed a brand new app uktvnow firestick apk this is often great and pleasant.Thanks for the awe-inspiring posts , please keep updated frequently.
ReplyDeleteYour post on Play Store alternatives provides a clear overview of the challenges with common app markets. Similarly, when it comes to our financial well-being, choosing secure and reliable pathways is paramount. For readers interested in strategies for robust money management and banking security, ktonline.my offers reliable insights and practical solutions.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis article offers some great insights on the Play Store, especially for students. If you're looking for educational tools or platforms to enhance your learning, you might find wgustudentportal.me really useful for managing study materials and resources.
ReplyDeleteThanks for sharing these Play Store tips — app accessibility plays a huge role in daily productivity. For those looking to use such tools for career growth, especially in the government sector, NEOGOV offers excellent job listings and resources. Making the most of tech platforms and job opportunities together can really empower users.
ReplyDelete