මොනවද මේ Power Bank කියන්නේ?


ඔන්න ඉතින් පහුගිය දවසක බඩු වගයක් ගන්න ගියාම දැක්ක Solar Panel එකක් එක්ක තියන Power Bank එකක් 20,000mah එකක්, ආය මොනාද දැක්ක ගමන් ගත්ත ඉතින් ඊටපස්සේ හිතුන දැනගන්න ඔයාලටත් දාන්න
මුලින්ම බලමු මොනවද මේ පවර් බෑන්ක් කියන්නේ කියල,
මේකත් තවත් එක් බැටරියක්ම තමා, මේකෙන් කරන්න අපේ පෝන්,Mp3 Players වගේ ඒවා චාජ් කරන එකයි.
මේවා ගොඩක්ම හදන්නේ ඉතින් චීනේ තමා, මේකත් චාජ් කරන්නේ අපේ පෝන් චාජර් එකෙන් එහෙමත් නැත්තම් ඉර එළියෙන් ඒ Solar Panel තියනවනම්
සාමන්යෙන් මේක චාජ් කරන්න පෝන් එකට වඩා වෙලාවක් යනවා මොකද පෝන් එකේ Battery Capacity එකට වඩා මේකේ වැඩි නිසා,  බැටරි Capacity ගැන කියපු නිසා මතක් උනේ mAh කියල ගහල තියනවා දැකල ඇති ඒ Milli Ampere Hour කියන එක අපේ පෝන් එකේ 2600mAh වෙන්න පුළුවන් නමුත් කවදාවත් 2600mAh පෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් 1000mAh පවර් බෑන්ක් එකක් අරන් වැඩක් නෑ එහෙම ගන්නවනම් Solar Panel තියන එකක් ගන්න නැත්තම් ඔයාට පෝන් එක Full Charge කරගන්න බැරි වෙන්න පුළුවන්,
ඒ ගැන කියනකොට මතක් උනේ ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ පෝන් එකේ බැටරිය 2600mAh කියමුකෝ අපි ගත්ත පවර් බෑන්ක් එක 26,000mAh එකක් කියමු එතකොට මේක 10 පාරක් චාජ් කරන්න පුළුවන් කියල නෑ පින්වතුනි ඒක වැරදි

පවර් බෑන්ක් එකේ දැන් තියන Capacity එක* conversion rate * phone battery health / phone capacity = total charge times
උදාහරණයක් 12000 x 0.8 x 0.8 / 1500 = 5.12
ඔන්න ඔතනදි එනවනේ Conversion rate කියල දන්න වචනයක් ඒ තමා මේක
Conversation rate is the remaining percentage of the battery after the battery lost in heat or PCB operation.
ඔන්න දැන් තවදන්නා වචනයක් එනවා PCB කියල ඒ කියන්නේ Printed Circuit Board

ගොඩක් බැටරි එන්නේ Li-Po ඒවා හා Li-Ion


දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

Post a Comment (0)
Previous Post Next Post