December 2018
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ slt වෙතින් නොමිලේ ලබාදෙන 5 gb ගන්නේ කොහොමද කියල


මුලින්ම මේ ලින්ක් එකට යන්න අපේ data බලන portal එක
මේක නැත්තම් කස්ටමර් කෙයා කතා කරලා හදාගන්න

https://internetvas.slt.lk/SLTVasPortal-war/application/home.nable

දැන් මේ පින්තුරේ පේනවා වගේ එකක් පෙනෙයි ඔයාලට

එක click කරන්න




දැන් මේ වගේ page එකක් ලෝඩ් වෙයි


එකේ පිලිවෙලින් ඔයාගේ පෝන් නම්බර් එක ගහන්න තියෙන්නේ
පහලින් email එක දෙන්න

SLT Phone Number කියන තැන ඉස්සරහට 0 දාන්න නැත්තම් එන්නේ නෑ



මේ වගේ එන්නේ 94 ගහල පටන් ගත්තම


විස්තර ටික සම්පුර්ණ කරලා submit කරන්න




දවස් 2කට වගේ පස්සේ මේ වගේ 5 gb add වෙලා තියෙයි නොමිලේ




ඉතින් ඔහොමයි free 5 gb ගන්නේ

best sinhala blog in sri lanka
 Visual C++ Redistributable Packages all in one single exe



කට්ටියට game ගහන්න software රන් කරන්න ඕනි වෙනවනේ මේක මමත් හැමතැනම වගේ හොයනවා game එකක් හරි software එකක් හරි ගත්තම ඉතින් ඔයාලටත් දැම්ම මේක ගන්න

Link Google 


Link Mediafire



best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොළඹ ඉදන් ගෙදර යන ගමන් පොඩ්ඩක් විතර පාර වෙනස් කරලා කලුපහනෙන් උඩට දාල බමරකන්ද ඇල්ල හරහා ගියපු තවත් එක ලස්සන සුන්දර සහ ත්‍රාසජනක අත්දැකීමක් ඔයාලට කියන්නයි ඉතින් උදෙන්ම බයික් එකේ නැගල කොළඹ ඉදන් අවේ ගෙදර යන්න බලාගෙන උනත් කලින් සතියේ රුක්ෂි අක්ක බමරකන්ද ඇල්ල ලංකා ඇල්ල සුරතලි ඇල්ල බලන්න ගිහින් ගනිපු පොටෝ සහ Video ටික දැක්කම මටත් ආස හිතුනා යන්න තිබ්බ නම් කියල

ඔන්න ඉතින් කලුපහනෙන් හැරිලා දිගටම අති දුෂ්කර මාර්ගයක් සහ ඉතාමත් ලස්සන පරිසරයක් තමා මේකේ තියෙන්නේ මිදුම ගහල පට්ටම සිතල උනත් ගමනේ තිබ්බ දුෂ්කර බව නිසාම දාඩියත් දැම්මේ ඒ හැගීම වචනෙන් විස්තර කරන්න අමාරු නිසා මන් යන සම්පුර්ණ ම ගමන video කරා

ගමනේ මැදදී ඔයාලට පාරවල් 2ක් හම්බෙනවා මුළු දුර කිලෝමීටර් 22ක් වගේ උනත් අර කෙටි නමුත් යාමට අපහසු පාරෙන් ගියොත් කිලෝමිටර 14ක් වගේ අඩුවෙනවා කියල තමා කට්ටිය කියන්නේ කොහොම උනත් වැටෙන්නේ හෝර්ටන්තැන්නට පොඩ්ඩක් පහලින් ඉතින් ඊටපස්සේ ඔහියට ගිහින් බොරලන්දට ගිහින් වැලිමඩ ට යන්නත් පුළුවන් නැත්තම් බොරලන්දෙන් හපුතලේට ගිහින් බදුල්ල කොළඹ පාරට යන්නත් පුළුවන්

ඔන්න ඔයාලත් බලන්නකෝ මන් ගිය ගමන