February 2020
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අදත් කියන්න හදන්නේ තවත් සිරා වැඩක් කරන්නේ කොහොමද කියල

ඔයාලට මතක ඇති අපි කලින් 4න් එකේ සහ මැෂින් එකේ අපි අතින් delete උන දේවල් ගත්තා , මතක නැත්තම් මේක බලන්න

ඉතින් අද කියන්න යන්නේ ram එකෙන්කොහොමද  data recovery කරගන්නේ කියල



හරි ඉතින් මන් ඉස්සෙල්ලම සයිට් එකක් බලනව chrome එකෙන්



ඊටපස්සේ එක close කරලා file එකක් open කරගන්නවා

මේ විදිහට පිංතුරයක් ගන්නේ වැඩේ ලේසියෙන් තෙරුන් කරන්න



හරි දැන් අපිට පුළුවන් අපේ මැෂිමේ ram එකේ image එකක් ගන්න ,

ගන්න දන්නේ නැත්තම් මේක බලන්න කොහොමද ram එකේ image එකක් ගන්නේ කියල


හරි දැන් save වෙනකල් ඉන්නවා



හරි දැන් මන් කරන්නේ recovery software එකකින් මේ ගත්ත ram image එකේන් මට ගන්න පුළුවන් files ටික recover කරගන්නවා මෙතැනදී මන් පාවිච්චි කරන්නේ photorec කියල opensource tool එක



හරිනේ අදාළ තැන් ටික දාල දෙන්න තමා තියෙන්නේ



එතකොට මේ වගේ file ටික recover වෙයි



හරි දැන් ගිහින් බලන්න තියෙන්නේ මොනවද ram එකේ save වෙලා තිබ්බේ කියල



මේ පෙන්නේ මන් අර කලින් open කරපු පොටෝ එක  එහෙම

මේ තියෙන්නේ මන් කලින් බලපු page එකේ පොටෝ



මේ තියෙන්නේ



ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ram එකෙනුත් data recover කරගන්න

ඉතින් වැඩි දුරටත් තේරෙන්නේ නැති සෙට් එකට video එකක්ම හැදුව බලන්න









best sinhala blog in sri lanka
ඔන්න ඉතින් පිංවතුනි අද අපි කතා කරන්න යන්නේ ඉස්සර මේකෙම මන් දාපු කොහොමද android apk එකක් decompile කරලා ඒකෙ තියන දේවල් බලන්නේ කොහොමද කියල ම තමා හැබැයි ඉස්සර (2015 March) කරේ edit කරපු එක අද කරන්න යන්නේ අනවශ්‍ය විදිහට අපේ permission ගන්න යන apk එකක් හොයාගන්න විදිහ


මුලින්ම කරන්න ඕනි apk tool එක දාගන්න එක

Installation for Apktool

  • Windows:
    1. Download Windows wrapper script (Right click, Save Link As apktool.bat)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool.bat) to your Windows directory (Usually C://Windows)
    5. If you do not have access to C://Windows, you may place the two files anywhere then add that directory to your Environment Variables System PATH variable.
    6. Try running apktool via command prompt
  • Linux:
    1. Download Linux wrapper script (Right click, Save Link As apktool)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool) to /usr/local/bin (root needed)
    5. Make sure both files are executable (chmod +x)
    6. Try running apktool via cli
  • Mac OS X:
    1. Download Mac wrapper script (Right click, Save Link As apktool)
    2. Download apktool-2 (find newest here)
    3. Rename downloaded jar to apktool.jar
    4. Move both files (apktool.jar & apktool) to /usr/local/bin (root needed)
    5. Make sure both files are executable (chmod +x)
    6. Try running apktool via cli
(Source https://ibotpeaches.github.io/Apktool/install/)


මම මැක් එකේ කරපු විදිහ කියන්නම්




හරි දැන් අපි නෙට් එකෙන් ගම්මු උදාහරණයක් විදිහට කොම්පාස් app එකක් ඉතින් මේවට මොකුත් වැඩිය permission ඉල්ලන්නේ නෑනේ ඒ නිසා තමා මේක ගත්තේ




හරි දැන් මන් apk එක දාගත්තා මගේ ඩෙස්ක්ටොප් එකේ folder එකකට .




දැන් බලමු apktool එකෙන් එක decompile කරලා



හරි දැන් මේ විදිහට text editor එකකින් අපිට පුළුවන් මේකේ file එක open කරලා බලන්න




හරි දැන් මේ විදිහට බලද්දී අපිට පේනවා මේකේ මොනාද permission ඉල්ලන්නේ කියල


හරි දැන් වැඩේ පේනවනේ අපෙන් ඔනිවටත් වඩා permission මේ app එක ඉල්ලන්නව



ඉතින් මේක අපිට පුළුවන් නෙට් එකේ සර්ච් පාරක් දාල බලන්න මේ app එක ගැන



ඉතින් මේක බැලුවොත් ඔයාලට පේනවා ඇති samsung වලට ආව malware එකක් කියල අනික මේක preinstalled app එකක් ඉතින් අන්තිමේදී කියන්න තියෙන්නේ අපේ security සම්බන්ද තත්වය මිට වඩා හිතන්න ඕනි කියලයි

එහෙනම් මන් ගිහින් එන්නම් හැමෝටම ජයවේවා !