Advanced Memory Forensic - Recover files from Ram image

ඔන්න ඉතින් අදත් කියන්න හදන්නේ තවත් සිරා වැඩක් කරන්නේ කොහොමද කියල

ඔයාලට මතක ඇති අපි කලින් 4න් එකේ සහ මැෂින් එකේ අපි අතින් delete උන දේවල් ගත්තා , මතක නැත්තම් මේක බලන්න

ඉතින් අද කියන්න යන්නේ ram එකෙන්කොහොමද  data recovery කරගන්නේ කියල



හරි ඉතින් මන් ඉස්සෙල්ලම සයිට් එකක් බලනව chrome එකෙන්



ඊටපස්සේ එක close කරලා file එකක් open කරගන්නවා

මේ විදිහට පිංතුරයක් ගන්නේ වැඩේ ලේසියෙන් තෙරුන් කරන්න



හරි දැන් අපිට පුළුවන් අපේ මැෂිමේ ram එකේ image එකක් ගන්න ,

ගන්න දන්නේ නැත්තම් මේක බලන්න කොහොමද ram එකේ image එකක් ගන්නේ කියල


හරි දැන් save වෙනකල් ඉන්නවා



හරි දැන් මන් කරන්නේ recovery software එකකින් මේ ගත්ත ram image එකේන් මට ගන්න පුළුවන් files ටික recover කරගන්නවා මෙතැනදී මන් පාවිච්චි කරන්නේ photorec කියල opensource tool එක



හරිනේ අදාළ තැන් ටික දාල දෙන්න තමා තියෙන්නේ



එතකොට මේ වගේ file ටික recover වෙයි



හරි දැන් ගිහින් බලන්න තියෙන්නේ මොනවද ram එකේ save වෙලා තිබ්බේ කියල



මේ පෙන්නේ මන් අර කලින් open කරපු පොටෝ එක  එහෙම

මේ තියෙන්නේ මන් කලින් බලපු page එකේ පොටෝ



මේ තියෙන්නේ



ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ram එකෙනුත් data recover කරගන්න

ඉතින් වැඩි දුරටත් තේරෙන්නේ නැති සෙට් එකට video එකක්ම හැදුව බලන්න









1 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. Similarly, informative platforms like MPTAAS provide structured and helpful digital information that guides users in understanding complex systems in a simple way. Just as memory forensics makes technical processes easier learn more to analyze, educational platforms help users access knowledge, stay informed, and understand important digital and academic services more effectively.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post