August 2016
no image
best sinhala blog in sri lanka

Jailbreak & Unlock iOS Downloads

Download Pangu iOS 9.3.3 - 9.0 Jailbreak Tool

Download TaiG jailbreak tool for iOS 8.1.3 - 8.4

Download PP Jailbreak for iOS 8.1.3 - 8.4

  • Download PP 8.4 jailbreak for Windows • Mac

Download Pangu jailbreak tool for iOS 8.1 / 8.0.2 / 8.0.1 / 8.0 / 7.x

Download iTools Win & Mac

Download vShare Helper tool for Windows

Download AppCola app

You can download AppCola app from this download link.

Download Recboot

Download ReiBoot

Download iCloud Bypass Tool

Download Evasi0n

Download Absinthe

    Download iFunBox for Windows and Mac

    Download CLI tool (for Rocky Racoon)

    Download Snowbreeze

    Download iFaith:

    Download Redsn0w

    Download TinyUmbrella


  • TinyUmbrella 6.12.00: Mac • Windows

  • Download iBooty for iOS 6.1.3

    Download PwnageTool (Mac only)

    Download GreenPois0n

    Seas0nPass (Jailbreak Apple TV)

    Ac1dSn0w

    Other Tools

    Find My iPhone for iOS 7 Beta

    Download Mac OS X Beta

    UltraSn0w 1.2.8, AppSync, Cydia 1.1.8 [Deb Files for iOS 7 / 6]

    Semi-Restore For iOS 5.0 - 6.1.2

    • SemiRestore 1.0.1 for Mac • Win • SSH
    best sinhala blog in sri lanka
    අපේ office එකේ හදපු app එකක්
    ඉතින් මේ app එක ගැන පොඩි හැදින්වීමක් කරොත් මේක පොඩි game එකක්.

    මේකෙන් කරන්නේ තමන්ගේ ගණිතමය හැකියාව වර්ධනය  කරන එක ඉතින් මේක ගහල තමන්ගේ ගණිතමය හැකියාව පිලිබදව නිගමනයකට එන්න පුළුවන්,


    මේක ios  android 2කටම තියනවා

    iOS - https://itunes.apple.com/lk/app/number-dash-hd/id1139707378?mt=8

    Android - https://play.google.com/store/apps/details?id=com.crowderia.numberdash

    VR Box එකක් දිනාගන්න පුළුවන් මේක ගහල තමන්ගේ score එක මෙතන කමෙන්ට් කරන්න

    ඉතින් කට්ටිය අරන් බලන්න reviews එහෙමත් දාන්න එක මේ වෙලාවේදී ගොඩක් වැදගත් අපිට
    මේ එන ඉරිදා National Best Quality ICT Awards (NBQSA) එකට යනවා



    best sinhala blog in sri lanka
    ඔන්න ඉතින් කලින් පොස්ට් එකේ දැම්මනේ VR කියන්නේ මොකක්ද කියල
    දැන් කියන්න යන්නේ VR Box එකයි Bluetooth Controller එකයි Android Phone එකෙනුයි මොනවද කරන්න පුළුවන් වැඩ කියල

    අපි ඉස්සෙල්ලම Controller එක ගැන




    අපි ගොඩක් දෙනෙක් හිතන්නේ මේක Bluetooth වලින් Connect කරාම විතරක් හරි කියල
    ඇත්තම කිව්වොත් එහෙම නෑ
    මේක Multi function Controller එකක් ඒත් හැම පෝන් එකටම 100%කම හරියට ගැලපෙනවා කියන්න බෑ


    ගොඩක් අය දන්නේ නෑ මේක කොහොමද වැඩ කරන්නේ කියල මේකෙන් පුළුවන්
    1. Music Mode/ Video Mode දාන්න
    2. Game Mode (Landscape)
    3. VR Mode
    4. Mouse Mode


    අපි බලමු කොහොමද මේක කරන්නේ කියල
    @ ලකුණ සහ A අකුර එකපාර එබුවොතින් Music / Video බලන්න පහසු වෙන විදිහට Player Controllers ඒ කියන්නේ Volume අඩු වැඩි වෙන්න Play/ Pause Stop වෙන්න Fast forward back ward යන්න වගේ අන්න ඒවාට සෙට් වෙන්න හදන්න පුළුවන්

    Game Mode යන්නේ @ එකයි B එකයි ඔබන් හිටියම එකෙන් ඉස්සරහට පස්සට හරවන්න වගේම දේවල් කරන්න පුළුවන්


    මේවා ඉතින් එක එක Controller එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන් හොදේ



    දැන් බලමු අපි VR Box එක ගැන

    මේ තියෙන්නේ කෑලි සෙට් එක






    ඕකට පෝන් එක දාල Bluetooth එකත් කනෙක්ට් කරලා ගේමට බහින්න තමා තියෙන්නේ


    දැන් අපි බලමු මොනවද මේකෙන් ගන්න පුළුවන් දේවල් කියල

    Cardboard
    මේකේ තියෙන්නේ කාඩ්බෝඩ් එක සෙටප් කරන විදිහ තව apps එහෙම






    Cardboard Camera
    මේක VR Camera එක හරියට පැරනොමා පොටෝ ගහනවා වගේ තමා පස්සේ VR එකෙන් බලන්න පුළුවන්




    VR Bike
    පොඩි බයික් ගේම් එකක්



    Nitro Nation VR Cardboard Demo

    මේකත් පොඩි කාර් ගේම් එකක් ඒත් demo එකක් බන් :(




    Shadowgun VR

    මේකත් පට්ටම තමා ඒත් දුක තමා demo එකක්







    WingSuit VR

    මේකත් පට්ට




    Mad Race VR

    දැන් ගහන්න හදන්නේ


    මිට අමතරව තව දේවල් තියනවා ඉක්මනට අප්ඩේට් කරන්නම්




    best sinhala blog in sri lanka
    ඔන්න ඉතින් පිංවතුනි අපේ Class එකේ මදුෂ්ක නොහොත් කොටාට පිංසිද්ද වෙන්න මට VR Box එකයි Controller එකයි Bluetooth Controller එකයි අඩුවට ගෙනත් දුන්න



    මේකේ නිදාන කතාව කිව්වොතින් මන් ඉස්කෝලේ යද්දී අපිව දියතලාවේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලන්න එක්කන් ගියා, එතැනදී තමා ජිවිතේ 1 වෙනි පාරට 3d අත්දැකීම විදගත්තේ, කාලගුනේ අක්කනම් කිව්වේ එකම තැන තැන් 2කින් පොටෝ ගන්නේ location එක හරියටම බලගන්නද මොකක්ද කිව්වා තව කන්දක් එහෙම තිබ්බම ඒවගේ උස දිග පළල වගේ ත්‍රිමාණ මිම්මවල් ලබාගන්න තමා ඒ විදිහට තැන් 2කින් පොටෝ එක ගහල එයාල ගාව පොඩි කන්නාඩි 2ක් තියනව එකෙන් බලනවා අම්මටසිරි මැප් එක බලද්දී පිස්සු වගේ ඇයි අහසේ ඉදන් බලනවා වගේනේ මොන කන්දද උස ඒවගේ ගස් හිටන් උඩට ඇවිත් වගේ පෙනෙද්දී,

    හරිනේ ඉතින් ඔන්න උණ ගැහුවා හතර අතේ හෙව්වා එහෙම කරන්නේ කොහොමද කියල එතකොට තමා අවුරුද්දට ගෙනාපු රතින්ය පෙට්ටියේ තිබ්බ රතුයි නිලුයි සෙලොපෙන් කොළ කපල කණ්ණාඩියේ අලවල ආතල් එකක් ගත්ත පස්සේ  කඩේක තියනවා දැක්කේ 3D කන්නාඩි ඉතින් මොකෝ කරේ දැකපු ගමන් ගත්ත ඊටපස්සේ කාලෙක තමා මේ පොස්ට් එක දැම්මේකොහොමද 3D බලන්නේ කියල

    මේ තියෙන්නේ ඒ පොස්ට් එක


     ඒත් මට අරකාලගුණේ තිබ්බ කන්නාඩි කේස් එක නිල් රතු කන්නාඩි නිසා අමතක වෙලා ගියා පස්සේ ඉතින් ජොබ් එකට ගියාට පස්සේ එතන ගෙනාව Google Glass සහ DK2 එකයි Moga Bluetooth Controllers ඉතින් ඒවා බලල ඔෆිස් එකේ develop කරපු apps එහෙම බැලුව ඕකෙන්, පස්සේ තමා කොටා NIBM එකට මේක ගෙනාවේ



    හරි නිදාන කතාව දැනගත්තානේ දැන් බලමු මේ ගැජට් එක මොකක්ද කොහොමද කියල

    මේකෙන් වෙන්නේ ඇස් රවට්ටන එක කිව්වොතින් හරි මේකේ කාච 2ක් තියනවා ඒ වගේම එකම දෙය පොඩි දුරකින් ගන්නවා හරියට අපි ඇස් දෙකෙන් ලෝකය බලනවා වගේ ඇස් දෙක තියෙන්නේ පොඩි දුරක් තියලානේ එතකොට තමා අපිට මේ මුළු ලෝකෙම දිග පළල උස කියන Dimensions 3නම ගන්නේ

    මේකෙදි වෙන්නෙත් ඒකමයි අපේ ඇස් රවට්ටනවා මේකේ තියන කාච 2න් සහ පොන් එකේ display එක දෙකකට බෙදිලාඒ වගේම පොන් එකේ Acclometer එකයි Gyroscope එකයි එක්ක අපි බලන බලන පැත්තට පේන්න හදන්න පුළුවන්
    මේ වගේ



     
     අපිට ඉතින් තව තව දේවල් එකතු කරගෙන මේක සජීවීව අත්දැකීම ලබාගන්න පුළුවන්

    අපිට මේක යොදාගන කරන්න පුළුවන් ලොකුම දේ තමා අද්‍යාපනය ලබාදෙන එක,
    ඉස්සර අපේ අම්මලාගේ කාලේ හැමදෙයක්ම වගේ කරේ පොත් පත්තර පෙන්නලා
    හිතන්න ඉස්සර අමාරු දෙයක් පැහැදිලි කරන්න ගත්තේ පින්තුර
    පස්සේ අපේ කාලේ නම් Video දාල පෙන්නුවා

    ඒත් අපේ ඉදිරි පරම්පරාවට මේ VR තාක්ෂණික මෙවලම් යොදාගෙන තවත් ලොකු දෙයක් කරන්න පුළුවන්
    හිතන්න App එකක් develop කරනවා කාර් එකක් drive කරන්න, දැනටමත් Steering weel තියනවා Full සෙට්, ඒත් VR එකෙන් යද්දී කොහොමද
    මට හිතෙනවා ඉස්සරහට අපිට ලර්නස් එකේදී මුල්ම Practical එක මේ විදිහට කරයි කියල
    ඇයි තව pilot ලව පුරුදු කරන්නත් හම්මේ ඉතින් දොස්තරලට සැත්කම් කරන්නත් පුළුවන් Virtual simulator එකට මේ VR කිට් එක ගහල


     හරි හරි ඒ විදිහට අපිට පියාබන්න පුළුවන් මෙන්න මේ විදිහට



    මේ තියෙන්නේ VR Sky Diving


    Researchers at Zurich University’s Interaction Design Program තම හදල තියෙන්නේ හොදේ


    මේ තියෙන්නේ ඒ විදිහට බයිසිකල් පදින එකක්



    ඔය ඉස්සරහ තියන display එකෙන් පෙන්නේ ඉන්න එකාට කොහොමද පෙන්නේ කියල

    මෙන්න තියනවා මන් කලින් කිව්වා වගේ Flight Simulator එකක්




    මේකනම් පට්ටම game එකක් පිංවතුනි First Person Shooting එකක්
    කොහොමද ආතල් එක


    රෝලොකොස්ටර් එකේ යන අත්දැකීම ගන්න පුළුවන් Google Play එකේ තියන මේ app එක ගත්තනම්



     තව ඔය ගෙවල් එහෙම plan කරන design කරන අයට පුළුවන් තමන්ගේ Client ට සුපිරිම අත්දැකීමක් ලබාදෙන්න මේකෙන්
    කොහොමද කිව්වොත් අපි හැමෝම සිහින මවන්නේ හොද ගෙයක් හදන්න ඉතින් ගෙයක් plan කරන්න design කරන්න දෙන්නේ කොච්චර ආසවෙන්ද
    ඉතින් හිතන්න ගේ හදන්නත් කලින්ම අපි ඒ ගෙදර ඇවිද්දොත්? මන් දන්නවා ගොඩක් අයගේ ඇස් වලට කදුළු එනවා ලොවෙත්

    තව ඉතින් Designer ලට පුළුවන් 3D Design කරන්නත්


     ම්ම්ම් තව දෙයක් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ පිංවතුනි ඔව් ඔව් ඔයාට කෙල්ලෙක් වෙන්න ඕනිනම් එකත් පුළුවන්


    දැන් ඉතින් ඔක්කොම පැත්තකටදාල  මේවා ගැන හොයයි ඔව් ඔව් මන් දන්නවා දැන් porn Site හෙනට දියුණුයි YOU KNOW WHAT I MEAN දැන් VR Porn තියනවා කියහන්කෝ
    එහෙනම් මන් ගිහින් එන්නම් කට්ටියටම ජයවේවා !
    ඉස්සරහට දාන්නම් මන් කරපු දේවල් සෙට් එකක්

    VR ගැන වැඩි දුර කියවන්න