March 2015
best sinhala blog in sri lanka
ඔන්න ඉතින් අද කියන්න හදන්නේ samsung සමාගමේ එන්න තියන 4න් එක ඒ කියන්නේ samsung Galaxy S6 එකක් රූට් කරන්නේ කොහොමද කියන එක,

මන් කරන්නේ samsung S6 [SM-G920F] එකක


එක කරන්නේ odin එකෙන්

ඉස්සෙල්ලම මේක බාගන්න
[Only G920F]

මේක G920T model එකට



දැන් 4න් එක Download mode යන්න


දැන් odin එක open කරගන්න

දැන් ඒ file එක pda කියන එකට දෙන්න


දැන් start දෙන්න


වැඩේ ගොඩ


හැබැයි මේකෙන් නම් warrenty කැන්සල් වෙනවා හොදේ security වැඩි දැන්
best sinhala blog in sri lanka




ඔන්න දැන් ආයෙත් fb messenger එක ඕනි කියල කියනවා fb app එකෙන්, messenger එකයි fb එකයි යනවා කියන්නේ ram එක කනවා නැතිවෙන්න ඒ නිසා පොඩ්ඩක් මේ ගැන හොයල බැලුවම අලුත් අයිටම් එකක් හම්බුනා

මේක කරන්න කලින් දැන් තියන messenger එකයි facebook app 2කම අයින් කරලා දාන්න 4න් එකෙන්

දැන් මේ 27Kb app එක install කරගන්න

දැන් පරණ fb app එකක් දාගන්න (Version 28 එකට කලින්)

දැන් ලොග් වෙන්න

අවුලක් නැනේ දැන් update කරගන්න fb app එක
best sinhala blog in sri lanka
අද කියන්න හදන්නෙ ඔයාලට පොඩි දෙයක් හොදේ හැමෝම කියන temperd glass එක ගැන පොඩි ඒ වගේම වටිනා දෙයක්

අපි හැමෝම වගේ 4න් එකක් ගත්ත ගමන් එකේ display එකට sticker එකක් ගහගන්න එක එත් එකත් ටිකක් දවස් යනකොට හිරෙනවා

ඉතින් මේ temperd glass කියන එක ටිකක් ගණන් හැබැයි මට මේ වුන සිදුවීමත් එක්ක මන් හිතනවා එක ඊට වඩා වටිනවා කියල මොකද දැන් display එකක් පට්ට ගණන් නේ සාමන්යෙන් samsung වගේ පෝන් එකක 2න්ඩ් හෑන්ඩ් මාකට් එකේ ගාන යනවා display touch දාගන්න


ඉතින් මේ වගේ එකක් දාල තිබ්බනම් මේ විදිහට බේරෙන්න තිබ්බ
මේ කුඩු වෙලා තියෙන්නේ 4න් එකේ glass එක නෙමේ temperd glass එකයි







 ඔන්‍න‍ temperd එක ගැලෙව්වට පස්සේ





කොහොමද ආතල් එක හිතනවා වටිනවා කියල එහෙනම් මන් ගියා ජයවේවා හැමෝටම
best sinhala blog in sri lanka

ඔන්න ඉතින් අද ඉරිදා ගෙදර ඉන්න දවසක් ඒ නිසා හිතුව බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලේසියෙන්ම app එකක් හදන විදිහ මන් ඔයාලට අද කියල දෙනවා හැබැයි මේ ඔක්කොම මන් ඉගෙනගත්තේ class ගිහිල්ල නම් නෙමේ, ඒ නිසා වැරදි ඇති ඒවා තියනවනම් කියන්න


මුලින්ම මේකට ඕනි apk editor කියන app එක, ඒක google play එකේ තියනවා මෙතනින් බාගන්න
>>>>LINK<<<<


ඕක install කරගන්නකො දැන් open කරන්න

මේ වගේ තියෙයි


දැන් අපි වැඩේට බහිමු ඉස්සෙල්ලම මේ විදිහට කරන්න මේකෙන් වෙන්නේ අපිට කැමති apk එකක් තෝරාගන්න හදන්නේ edit පාර දෙන්න



 ඔන්න දැන් මෙහෙම එයිමේකෙන් තමන් edit කරන්න යන apk එක තෝරාගන්න


දැන් මෙහෙමඑයි


ඔන්න ඔකේ තියනවා අපිට edit කරන්න නම් ටික ඒ කියන්නේ app එකේ name ඉදන් ඇතුලේ තියන ඔක්කොම නම් ටික

දැන් මේ විදිහට එකක් උඩ ටැප් කරාම මෙහෙම එයි


දැන් මෙහෙම එයි

දැන් ඉතින් ඕකට ගැලපෙන්න නමක් දාන්න

දැන් බලමු කොහොමද එකේ තියන පින්තුර එහෙම වෙනස් කරන්නේ කියල

මෙතනින් යන්න මේ වගේ


ඔන්න දැන් මේ වගේ එයි


දැන් ඔකේ folder ඇතුලේ තීන එව්වා replace කරන්න පුළුවන්


දැන් ඔය ඔක්කොම කරලා apk එක save කරන්නේ මෙහෙම ඈ




ආ තව දෙයක් ඔකේ4න් එකේ back button නම් ඔබන්න එපා ඈ එතකොට EXIT වෙන්නේ උඩ ඔය තියෙන්නේ බැක් එකක් අන්න එකෙන් යන්න

එහෙනම් ඔය ඔක්කොම කරල අන්තිමේදී මෙහෙම එයි


දැන් මෙහෙම

දැන් ඕක install කරන්න එච්චරයි...........
ඔන්න ඉතින් දන්නා විදිහට කියල දුන්න හිතනවා හැමෝටම වැදගත් වෙයි කියල එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා.... !