මාර්ග සංඥා marga sanya road sign sri lanka


මාර්ගයේ වමට තියුණු වංගුව ඇති
ස්ථානයක් ඉදිරියෙනි
මාර්ගයේ දකුණට තියුණු වංගුවක් ඇති
ස්ථානයක් ඉදිරියෙනි
මාර්ගයක වංගු දෙකක් එකිනෙකට
ඉතා සමීපයෙන් පළමුවැන්න වම්
පැත්තට ද දෙවැන්න දකුණු පැත්තට
ද පිහිටි ස්ථානයක්
මාර්ගයේ වංගු දෙකක් එකිනෙකට ඉතා
සමීපයෙන් පළමුවැන්න දකුණු පැත්තට
ද දෙවැන්න වම් පැත්තට ද පිහිටි
ස්ථානයක් ඉදිරියෙනි.
මාර්ගයේ දකුණු පැත්තට ඉතා තියුණු
වැලමිට වංගුවක් පිහිටි ස්ථානයක්
ඉදිරියෙනි
මාර්ගයේ වම් පැත්තට ඉතා තියුණු
වැලමිට වංගුවක් පිහිටි ස්ථානයක්
ඉදිරියෙනි

මාර්ගයක ද්විත්ව රථ මාර්ගයේ
අවසානය ඉදිරියෙනි
මාර්ගයක ද්විත්ව රථ මාර්ගයේ
ඇරඹුම් ස්ථානය ඉදිරියෙනි
මාර්ගයේ පටුව පිහිටි ස්ථානයක්
ඉදිරියෙනි
මාර්ගයේ වම්පස පටු ස්ථානයක්
ඉදිරියෙනි
මාර්ගයේ දකුණුපස පටු ස්ථානයක්
ඉදිරියෙනි
එකිනෙක ඡේදනය වී ඛෙදී යන සේ
මාර්ගයන් දෙකකින් යුත් මංසන්ධියක්
ඉදිරියෙන
පැති මාර්ගයන් දෙකක් එකිනෙකට
ආසන්නව පළමුවැන්න වම් පැත්තට
ද, දෙවැන්න දකුණු පැත්තට ද ප්‍රධාන
මාර්ගය ඡේදනය වන ප්‍රධාන මාර්ගයේ
පිහිටි විසම සන්ධියක් සහිත ස්ථානයක්
පැති මාර්ගයන් දෙකක් එකිනෙකට
ආසන්නව පළමුවැන්න දකුණු පැත්තට
ද දෙවැන්න වම් පැත්තට ද ප්‍රධාන
මාර්ගය ඡේදනය වන සේ ප්‍රධාන
මාර්ගයේ පිහිටි විසම සන්ධියක් සහිත
ස්ථානයක්
ටී අකුරක හැඩයේ ඇති මං සන්ධියක්
සෑදෙන සේ මාර්ගයක් තවත්
මාර්ගයකට සම්බන්ධ වන ස්ථානයක්
ඉදිරියෙනි
මාග_ තුනක් පොදු ස්ථානයක දී හමු
වන සන්ධි ස්ථානයක් ඉදිරියෙනි
වම් පැත්තෙන් එන පැති මාර්ගයක්
ප්‍රධාන මාර්ගය හා එක් වන
සන්ධියකි
වම්පැත්තෙන් එන පැති මාර්ගයක්
ප්‍රධාන මාර්ග හා ඍජුකෝණාකාරව
එක් වන සන්ධියක් ඉදිරියෙන්
දකුණූ පැත්තෙන් එන පැති මාර්ගය ප්‍රධාන
මාර්ගය හා එක්වන සන්ධියක් ඉදිරියෙන්
දකුණු පැත්තෙන් එන පැති මාර්ගය
ප්‍රධාන මාර්ගය හා ඍජුකෝණාකාරව
එක්වන සන්ධිය ඉදිරියෙන්
පටු පාලමක් ඉදිරියෙනි
තාවකාලිකව හෝ ස්ථිර ලෙස එම රථ
මාග_යේම රථවාහන දෙපසට ගමන් කිරීම
සඳහා වූ මාග_යේ කොටසක් ඉදිරියෙනි
10 වන නියෝගය අනුව ප්‍රධාන මාර්ගය
ජේදනයවීමට හෝ හමුවීමට පෙර ප්‍රධාන
මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට
ප්‍රුමුඛත්වයදීමට අතුරු මාර්ගයේ ගමන්
කරන රථවාහන නැවැත්විය යුතු
ස්ථානය ඉදිරියෙනි
10 වන නියෝගය අනුව මාර්ගය
ඡේදනයවීමට හෝ හමුවන සන්ධියට
ඇතුලුවීමට පෙර ප්‍රධාන මාර්ගයේ ගමන්
කරන රථ වාහන සදහා සුලු මාර්ගයේ
ගමන් කරන රථවාහන විසින් ඉඩදිය යුතු
ස්ථානය ඉදිරියෙනි
මාර්ගයන් දෙකක් හෝ ඊට වැඩි
සංඛ්‍යාවක් එකිනෙක ඡේදනය කරන
මධ්‍යයේ වෘත්තාකාර මධ්‍ය දූපතක් සහිත
එම දූපත වටා දක්ෂිණාවර්ත දිශාවට රථ
වාහන ගමන් කළ යුතු වන සේ පිහිටි
වටරවුමක් වශයෙන් හඳුන්වනු ලබන
ස්ථානයක්

රථ වාහන ආලෝක සංඥා මගින්
පාලනය කරනු ලබන මාර්ගයන්
ඡේදනය වන ස්ථානයක්
මාර්ගයේ පහතට තියුණු බෑවුම
සහිත කොටසක්
මාග_යේ ඉහළට තියුණු නැගීමක්
සහිත මාග_යේ කොටසක් ඉදිරියෙන්
මාර්ගයේ ලිස්සන සුලු හෝ ලිස්සා
යාමට හැකි ස්ථානයක් හෝ
කොටසක් ඉදිරියෙනි
කළුගල්, බොරළු ආදිය සමන්විත රථ
මාග_යේ කොටස ඉදිරියෙනි
මාර්ගයේ කොටසක රථවාහන
පථය මතුපිටට ගල් පර්වත වැටීමේ
අවදානම සහිත හෝ රථ වාහන
මාර්ගය මතුපිට වැටුනු ගල් පර්වත
සහිත ස්ථානයක් හෝ කොටසක්
ඉදිරියෙනි
මාර්ගයේ රථවාහන පථය හරහා
පදිකයන් මාරුවන ස්ථානයක්
ඉදිරියෙනි

මාර්ගය අසළ පාසැලක් හෝ කී්‍රඩා
පිටියක් පිහිටා ඇති ළමයින් නිතර
මාර්ගය හරහා ගමන් කරන ස්ථානයක්
ඉදිරියෙන්
මාර්ගයේ රථවාහන පථය හරහා අන්ධ
පුද්ගලයින් මාරුවන ස්ථානය ඉදිරියෙනි
මාර්ගයේ ධාවන පථය මත මිනිසුන්
වැඩ කරමින් සිටින මාර්ගයේ වැඩ
කෙරෙමින් පවත්නා ස්ථානයක්
ගේට්ටු මගින් ආරක්ෂිත දුම්රිය හරස්
මාග_යක් ඉදිරියෙනි
අනාරක්ෂිත දුම්රිය හරස් මාග_ය
ඉදිරියෙනි
මාර්ගයක බස්රථ වල ප්‍රයෝජනය
සදහා වෙන් කරන ලද රථ ධාවන
තීරුව ආරම්භ වන ස්ථානයක

















































































මාර්ග සංඥා Marga Sanya








වාහනේ Number එක බලලා වාහනය අයිති වෙන පන්තිය ගැන දැනගන්න


වාහන පන්ති


ආදායම් බලපත්‍ර නිකුත් කිරීම


රිය අනතුරු හා රථ වාහන සදහා බලපාන නීතිය




2 Comments

දිරියක් වෙන්න අදහස් පෙළක් දාන්න

  1. ONE OF THE BEST BLOGS I HAVE EVER FOUND ,SO HELPFUL N THANKS AND KEEP IT UP BRO (Y)

    ReplyDelete
Post a Comment
Previous Post Next Post